• ලංකාවේ හොඳම සිංහල Youtubers ල

    Youtube ගැන කතා කරද්දී ඇත්තටම මේ ලංකාවේ සිංහල Youtube එකට වැඩක් කරන අපේම සුපිරි Youtubers ල අමතක කරන්න බැහැ . තාක්ෂණයට සාපේක්ෂව අඩු ඉල්ලුමක් තියන ලංකාව වගේ රටක Youtube වීඩියෝ බලන අයත් ඉන්නේ ඉතාමත් සුළු ගණනක් . ඇත්තටම මෙහෙම තත්වෙක ඉදගෙන Youtube වීඩියෝ හදනවා කියන්නේ ඇත්තටම ලොකු දෙයක් . ඒ වැඩේට උදව් වෙන්න තමයි අපිත් SL GEEK නිර්මාණය කෙළේ . නමුත් මේ වැඩේට පුරෝගාමී වූ දැනට ලංකාවේ වැඩිපුරම hit වුන youtubers ල 6 දෙනෙක් ගැන තම අද අපේ වීඩියෝව .


    අපේ Youtube පිටුවට Subscribe කරලා එකතු වෙන්න .
    Image result for subscribe

    අපේ Youtube පිටුවට Subscribe කරලා එකතු වෙන්න .
    Image result for facebook like