• 10,000 Subscribers ! Video >>>

    Subscribers ලා 10,000 යි :-) 
    අපිත් එක්ක එකතු වුන ඔයාල ඔක්කොටම අපගේ හදපිරි ප්‍රණාමය . ඉස්සරහටත් අපේ පිටුව , අපේ youtube channel එක්කත් ඉන්න කියල මතක් කරනවා . නන් අයුරින් සහය දුන් අපේ geeks ලා ඔක්කොටම ස්තුතියි . 
    Youtube - www.youtube.com/slgeek