• #Green_Island_Challenge

    Image may contain: 1 person, text#Green_Island_Challenge
    හරිතවත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට තම දායකත්වය නොමසුරුව ලබාදෙමු . ඔබේ කැපවීමට අපෙන් තෑගී :D 
    ඔයට් ඇහැකි පමණින් ගස් සිටුවා පින්තුර ගෙන comment කරන්න . වැඩිම ප්‍රමාණයක් සිටුවන කිහිප දෙනෙක්ට නොමිලේ reloads ලබා දේ . 
    මේ සමාජ සත්කාරයට එකතු වී අනාගත පරපුරට ගස් වැල් ඉතිරි කරමු . මේ challenge එක ආරම්භ කල Kushan & Srimal Show වෙත විශේෂ ස්තුතිය . 
    තවත් ගස් දහස් ගණනක් සිටුවන්න පුළුවන් එක share එකකින් . දැන්මම යාලුවන්ටත් බලන්න මේ වීඩියෝව share කරන්න .