• Kanchayudha Download - Free (කන්චායුධ නොමිලේ බාගන්න )

    ඊයේ මධ්‍යම රාත්‍රී 12 ට කන්චයුධ පරිගණක ක්‍රීඩා ලොලි ඔබ සම වෙතට arimac ලංකා ආයතන විසින් නිකුත් කල . එය නොමිලයේ ලබාදීමට ඔවුන් කටයුතු කර ඇති බව ඔවුන් විසින් විශේෂ වීඩියෝ පණිවිඩයකින් අප සැම දැනුවත් කරන ලැබුවා . මෙන්න අවස්ථාව ඔබට කන්චයුධ ඔබේ වින්ඩෝස් පරිගණකයට භාගත කරගන්න .



    කන්චයුධ ඔබ වෙත ඊයේ රාත්‍රී නිකුත් කල අවස්තාව 


    කන්චයුධ ගැන සියලුම දේ දැනගන්න මෙතනින් ගිහින් කලින් ලිපිය අනිවාර්යෙන් කියවා එන්න .

    කොටස් 7 කින් සමන්විත game එක පහතින් download  කරගන්න . 
    පසුව සියලු කොටස් extract කරගන්න . 


    RAR නොමැති අය පහතින් ගන්න 
    Image result for rar download

    පරිගණක ක්‍රීඩාව extract කිරීමේදී දෝෂයක් වුවහොත් සැම file එකකම ඉදිරියෙන් ඇති Copy of කොටස ඉවත් කරන්න . උදාහරණයක් ලෙස 
    Copy of Kanchayudha_1_01.part04.rar මෙය Kanchayudha_1_01.part04.rar ලෙස වෙනස් කරන්න . (අවශ්‍ය වුවහොත් පමණි )

    මෙම සියලුම ගොනු වල අයිතිය Arimac Lanka ආයතන සතු බව සලකන්න . 

    යාලුවන්ටත් දැනගන්න share කරන්න .