
කාංචායුධ ගැන අපි හදපු වීඩියෝ පහතින් බලන්න .
පළමු වීඩියෝව
දෙවන වීඩියෝව
මාස කිහිපයක සිට අප ඔබව මෙම පරිගණක ක්‍රීඩාව සම්බන්ධයෙන් දැනුවත් කලා . ලංකාවේ සුපිරි කලාකරුවන් රැසක් මේ පරිගණක ක්‍රීඩාව ගැන එයාලගේ අදහස් ඉදිරිපත් කරලත් තියනවා . මේ ඒ අදහස් .
ඔයාල බලාපොරොත්තුවෙන් ඉන්න මේ පරිගණක ක්‍රීඩාවේ කෙටි gameplay video කිහිපයක් පහතින් .
අවශ්‍ය සුදුසුකම්
අවම සුදුසුකම්
- Operating system: Windows 7 SP1, Windows 8/8.1/10 (64bit versions only)
- Processor: Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz
- Memory: 4GB
- Video card: NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM)
- Direct X: Version 11
- Hard Drive: 12 GB available space
නිර්දේශිත සුදුසුකම්
- Operating system: Windows 7 SP1, Windows 8/8.1/10 (64bit versions only)
- Processor: Intel Core i5-2400S @ 2.5 GHz or AMD FX-8350 @ 4.0 GHz or better
- Memory: 8GB
- Video card: NVIDIA GeForce GTX 880 or AMD Radeon R9 290X or better (2GB VRAM)
- Direct X: Version 11
- Hard Drive: 12 GB available space
- Sound Card: DirectX 9.0c compatible sound card with latest drivers
දැනට මේ වෙද්දී පරිගණක ක්‍රීඩාව නිකුත් කර තිබෙනවා . ඉදිරියේදී අනෙක් android , ios දුරකථන , VR වලට HTC vive, Oculus Rift and OSVR වගේ release වෙන්න නියමිතයි .. මිට අමතරව apple mac os සහිත පරිගණක වලට , playstation 4 , xbox වගේ devices වලටත් නිකුත් වෙන්න නියමිතයි .
මෙම පරිගණක ක්‍රීඩාව ඔබවෙත නොමිලේයේ ලබා දීමට arimac lanka ආයතනය තීරණය කර ඇත . විස්තර ළඟදීම . වීඩියෝවක් බලාපොරොත්තු වෙන්න .
යාලුවන්ටත් දැනගන්න පුළුවන් තරම් share කරන්න