• paypal හරහා ලංකාවට සල්ලි

    paypal හරහා ලංකාවට සල්ලි ගෙන්න බැරි බව ඔක්කොම අය දන්නවා . එත් අපිට පුළුවන් ලංකාවට paypal approve කරවන්න සහ ඒ මගින් අපේ සල්ලි ලංකාවට ගෙන්න ගන්න . වීඩියෝව බලන්න . පුළුවන්තරම් share කරන්න