• Drone යානා මගින් order කරන භාණ්ඩ ගෙන්නලා දෙන amazon



    Image may contain: 1 person, text
    Drone යානා මගින් නිවසටම අපි order කරන භාණ්ඩ ගෙන්නලා දෙන සේවාවක් amazon ආයතනය පටන් ගත්ත . කොහොමද මේක වැඩ කරන්නේ ? Amazon Air ගැන සියලුම විස්තර සිංහලෙන් .