ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි ..............
ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි
මේ කියමන ඔබ ඔනෑ තරම් අසා ඇති . නිදහසලැබී අවුරුදු 69 ක් ගතවී ඇතත් තවමත් අනෙක් ලෝකේ රටවල් හා සැසඳීමේ දී අපි කොතනද ඉන්නේ ? මාර්ග , ගොඩනැගිලි ගැනම නෙමේ කියන්නේ . මිනිස්සුන්ගේ ගුනදහම් , ආකල්ප ..... මේවා තාමත් සමහරුන්ගේ තියෙන්නේ ගල් යුගයේ . තාක්ශනය ගැන කිව්වත් මිනිස්සු කීයෙන් කී දෙනෙක් මේ අලුත් තක්ශනය සැක කරනවාද ? පිලිගන්න අකමැතිද ? අකමැතිද ?
සුද්දා දාල ගිහිපු රටේ තවමත් සුද්දාගෙන් යැපෙන අපේ එවුන්ට මොන නිදහසක්ද ? කන්නේ බොන්නේ අදින්නේ පලදින්නේ හැම දේම . එහෙම කරනන් වෙලා තියෙන්නෙ අලුත් දේවල් අපේ රටේ හැදෙන්නේ නැති නිසා . ඒක කමක් නෑ කියමුකො . තවමත් අපේ ආකල්ප , සිතුම් පැතුම් ? මේවා කවදා හදන්නද ? මිනිස්සු පක්ශ පාට නිසා ගහ මරාගන්නවා . ඒකත් කමක් නෑ කියමු . ජාති ආගම් නිසා කීදෙනෙක්ගහ මරාගන්න වාද? සිංහලේ කියයි . මටනම් තිරිසන් සත්තුන්ගේ ලේ නෑ . සුද්දාව එලවන්න ඉස්සර උත්සාහ කලේ අපි ඔක්කොම එකතු වෙලා . අද ? පාර්ලිමෙන්තුවේ බහුතරයක් ඉන්නේ කවුද ? පොඩ්ඩක් හිතන්න . අපි ඇත්තටම නිදහස්ද කියලා .

Sri lanka is still developing country . You may heard this a lot . There are almost 69 years , after getting freedom from british . But considering other nations and comparing to others , where we are today ? I am not talking about buildings and roads . Attitudes , feelings of our people ... some of are still in old era from these things . if we talk about technology , How many of believe new technology ? How much dislike this topic ? After getting freedom even , most of us still depend on british and foriegn cultures . How do we findbthe independence from dependence ? way that we talk ,walk ,eat ,wear all most all things having dependence . And also , attitudes ?? how and when we will correct this ? How many of you struggling because of political colors and parties ? It may some what ok . But how many ofyou struggle and even do bad things because of religions ? Sinhale... and all others names .... . I am having the blood of humans . In history , all of us togeather struggle for freedom . But now ? think that who are in parliment ? (Most)
Think wisely . Think about this . I'm not fluent in english . If any errors , please help me to correct . Thanks .
Think wisely . Think about this . I'm not fluent in english . If any errors , please help me to correct . Thanks .
Pasindu Jayasinghe
Admin SL GEEK
Admin SL GEEK